1 / 11For Him · For him
Skull Pendant with Chain
Item code PENSK001
Rs 1,300
A detailed skull pendant on a ball chain with a silver finish, for street and gothic styles.
Order on WhatsApp- Islandwide delivery
- Cash on delivery
- Bank transfer
Details
- Item code
- PENSK001
- Finish
- Silver
- Chain
- Ball chain
- Brand note
- Described as hypoallergenic
Description
වෙනස්ම look එකකට කැපිලා පේන්න, Casual outfit එකට match වෙන gothic style වලට කැමති Pendant එකක්ද බැලුවේ? 🤔 ඔන්න ගැළපෙනම විසඳුම! මේ තියෙන්නේ අපේ අලුත්ම PENSK001 Skull Pendant with Chain එක, Casual අඳින, Fashionable ඔයාටම ගැළපෙන Premium තත්ත්වයේ පෙන්ඩන්ඩ්ට් එකක් . ✨ 🔹 උසස් තත්ත්වයේ නිමාව න නිසා දාඩියට, වතුරට පාට වෙනස් වෙන්නේ නෑ. බය නැතුව කාලයක් පාවිච්චි කරන්න පුලුවන් 🔹 Bold & Unique Design: ඉතා සූක්ෂම රටා වලින් හැඩවුණු හිස්කබලක (Skull) හැඩය ඔබේ පෙනුමට එකතු කරන්නේ ආකර්ෂණීය, masculine look එකක්. 🔹 Casual wear එකට, street style එකට වගේම GOTHIC style වලට කැමති ඔයට 🔹 සමට ආරක්ෂිතයි: සමට කිසිම හානියක් හෝ ආසාදනයක් වෙන්නේ නෑ (Allergy-free/Hypoallergenic). 🔹 Premium Finish: මාලය (Ball chain) සහ පෙන්ඩන්ට් එක කල්පවතින, ආකර්ෂණීය රිදී පැහැයකින් (Silver finish) යුක්තයි. සීමිත ප්‍රමාණයක් පමණක් ඇති නිසා, අදම ඔයාගේ එක වෙන් කරගන්න අපිට Message එකක් දාන්න! 🛒 • Code: PENSK001
Delivery and payment
We deliver across Sri Lanka. Pay by cash on delivery or by bank transfer. The delivery fee is shown at checkout. Shipping · Returns
Care
Put your jewellery on after perfume and lotion. Wipe it with a soft dry cloth after wearing, and store each piece separately so it does not scratch.








