1 / 10Pendants & Necklaces · For him
Gold Anchor Pendant with Chain
Item code NN-PEN-69AA
Rs 1,300
A gold-plated stainless steel anchor pendant with chain, for casual and street style.
Order on WhatsApp- Islandwide delivery
- Cash on delivery
- Bank transfer
Details
- Item code
- NN-PEN-69AA
- Material
- Gold-plated stainless steel
- Design
- Anchor
- Brand note
- Described as hypoallergenic
Description
වෙනස්ම look එකකට කැපිලා පේන්න, Casual outfit එකට match වෙන Pendant එකක්ද බැලුවේ? රත්තරන් පාට මාල දාන්න ආස වුණත් දාඩිය දැම්මම කළු වෙයි කියලා බයද? 🤔ඔන්න කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ගැළපෙනම විසඳුම!මේ තියෙන්නේ අපේ අලුත්ම Gold Anchor Pendant with Chain එක. , Casual අඳින, Fashionable ඔයාටම ගැළපෙන Premium තත්ත්වයේ නිර්මාණයක්. ✨ 🔹 කවදාවත් කළු වෙන්නේ නෑ උසස් තත්ත්වයේ stainless steel gold plated තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා දාඩියට, වතුරට, පර්ෆියුම් වලට පාට වෙනස් වෙන්නේ නෑ. බය නැතුව පාවිච්චි කරන්න. 🔹 Unique Design: අලංකාර නැංගුරමක (Anchor) හැඩය ඔබේ පෙනුමට එකතු කරන්නේ ඉතා ආකර්ෂණීය, classy look එකක්. 🔹 Casual wear එකට, street style එකට වගේම ආදරය කරන කෙනාට ගිෆ්‍ට් එකක් දෙන්න වගේම 🔹 සමට කිසිම හානියක් හෝ ආසාදනයක් නොවෙන (Allergy-free/Hypoallergenic).
Delivery and payment
We deliver across Sri Lanka. Pay by cash on delivery or by bank transfer. The delivery fee is shown at checkout. Shipping · Returns
Care
Put your jewellery on after perfume and lotion. Wipe it with a soft dry cloth after wearing, and store each piece separately so it does not scratch.








