1 / 2Earrings · For her
Limited Edition Rectangle Hoop Earrings (Soleil Brut)
Item code ERN005
Rs 1,950
Lightweight stainless steel rectangle hoop earrings with a polished finish and secure latch closure.
Order on WhatsApp- Islandwide delivery
- Cash on delivery
- Bank transfer
Details
- Item code
- ERN005
- Collection
- Soleil Brut
- Material
- Stainless steel
- Closure
- Latch
- Finish
- Polished
Description
NOX & NOVA — LIMITED EDITION RECTANGLE HOOP EARRINGS වෙනස්ම විදිහක Modern design එකක් තියෙන, හැමදාම දාන්න පුළුවන් Premium Earrings යුවළක් හොයනවාද? 🤔 ඔන්න ඒකට හොඳම විසඳුම! මේ තියෙන්නේ අපේ අලුත්ම Limited Edition Stainless Steel Rectangle Hoop Earrings එක. මේක සාමාන්‍ය quality එකේ කරාබුවක් නෙමෙයි, දෛනික භාවිතයට ඔරොත්තු දෙන Premium තත්ත්වයේ නිර්මාණයක්. ✨ 🔹 කවදාවත් කළු වෙන්නේ නෑ: උසස් තත්ත්වයේ Stainless steel වලින් නිපදවා ඇති නිසා දාඩියට, වතුරට පාට වෙනස් වෙන්නේ නෑ. මලකඩ කෑමට ඔරොත්තු දෙනවා (Rust-resistant). බය නැතුව පාවිච්චි කරන්න. 🔹 Unique & Modern Design: සාමාන්‍ය රවුම් හැඩයෙන් මිදුණු Rectangle (සෘජුකෝණාස්‍ර) හැඩය නිසා ඔබේ පෙනුමට එකතු කරන්නේ ඉතා ආකර්ෂණීය, classy look එකක්. 🔹 හැමදාම දාන්න පුළුවන්: හරිම සැහැල්ලු (Lightweight) නිසා දවස පුරාම අපහසුවකින් තොරව දාගෙන ඉන්න පුළුවන්. Office යද්දි වගේම daily casual wear එකටත් කදිමට ගැලපෙනවා. 🔹 සමට ආරක්ෂිතයි: සමට කිසිම හානියක් හෝ ආසාදනයක් වෙන්නේ නෑ (Allergy-free). 🔹 පහසු සහ ආරක්ෂිතයි: Secure latch closure එකක් ඇති නිසා ගැලවී වැටෙන්නේ නැතිව ඉතා ආරක්ෂිතව පළඳින්න පුළුවන්. Polished finish එක නිසා අලංකාර දිලිසෙන පෙනුමක් ලබා දෙනවා. සීමිත ප්‍රමාණයක් පමණක් (Limited Edition) ඇති නිසා, අදම ඔයාගේ එක වෙන් කරගන්න අපිට Message එකක් දාන්න! 🛒 Collection: Soleil Brut Item: ERN005
Delivery and payment
We deliver across Sri Lanka. Pay by cash on delivery or by bank transfer. The delivery fee is shown at checkout. Shipping · Returns
Care
Put your jewellery on after perfume and lotion. Wipe it with a soft dry cloth after wearing, and store each piece separately so it does not scratch.








