Islandwide delivery · Cash on Delivery availableOrder on WhatsApp · 076 581 7442Islandwide delivery · Cash on Delivery availableOrder on WhatsApp · 076 581 7442Islandwide delivery · Cash on Delivery availableOrder on WhatsApp · 076 581 7442
Octagonal Buckle Cuff Earrings (Spazio Primo)1 / 2

Earrings · For her

Octagonal Buckle Cuff Earrings (Spazio Primo)

Item code ERN003

Rs 2,000

Octagonal buckle-style cuff earrings in 18K gold-plated PVD stainless steel.

1

  • Islandwide delivery
  • Cash on delivery
  • Bank transfer
Details
Item code
ERN003
Collection
Spazio Primo
Material
Stainless steel, 18K PVD gold plating
Description

NOX & NOVA — OCTAGONAL BUCKLE CUFF EARRINGS රත්තරන් පාට කරාබු යුවළක් ගන්න ආස වුණත්, සති දෙකෙන් පාට යයි කියලා බයද? ඔන්න ඒ ප්‍රශ්නෙට හොඳම විසඳුම! මේ තියෙන්නේ අපේ අලුත්ම 18K Gold Plated Octagonal Cuff Earrings එක. මේක සාමාන්‍ය gold plated එකක් නෙමෙයි, PVD තාක්ෂණයෙන් නිපදවපු Premium ආභරණයක් 🔹 කවදාවත් කළු වෙන්නේ නෑ: PVD තාක්ෂණය සහ උසස් තත්ත්වයේ Stainless steel නිසා දාඩියට, වතුරට, පර්ෆියුම් වලට පාට වෙනස් වෙන්නේ නෑ. බය නැතුව පාවිච්චි කරන්න. 🔹 Unique & Modern Design: සාමාන්‍ය රවුම් හැඩයෙන් මිදුණු අලංකාර Octagonal (අෂ්ටාස්‍ර) හැඩය සහ Buckle style එක ඔබේ පෙනුමට එකතු කරන්නේ ඉතා ආකර්ෂණීය, classy look එකක්. 🔹 නියම රන් පෙනුම: 18K රත්තරන් වල පෙනුම ඒ විදිහටම තියෙනවා. 🔹 හැමදාම දාන්න පුළුවන්: හරිම සැහැල්ලුයි වගේම පහසුවෙන් පළඳින්න පුළුවන් නිසා Office යද්දි, ගෙදර ඉද්දි හැමදාම දාගෙන ඉන්න පුළුවන්. 🔹 සමට ආරක්ෂිතයි: සමට කිසිම හානියක් හෝ ආසාදනයක් වෙන්නේ නෑ (Allergy-free). අදම ඔයාගේ එක වෙන් කරගන්න අපිට Message එකක් දාන්න! .Collection: Spazio Primo

Delivery and payment

We deliver across Sri Lanka. Pay by cash on delivery or by bank transfer. The delivery fee is shown at checkout. Shipping · Returns

Care

Put your jewellery on after perfume and lotion. Wipe it with a soft dry cloth after wearing, and store each piece separately so it does not scratch.

Chat on WhatsApp