1 / 10Four Clover · For her
Four-Leaf Clover Adjustable Ring
Item code NN-RIN-B403
Rs 950
A gold-plated stainless steel four-leaf clover ring with a black inlay, beaded border and adjustable band.
Order on WhatsApp- Islandwide delivery
- Cash on delivery
- Bank transfer
Details
- Item code
- NN-RIN-B403
- Material
- Gold-plated stainless steel
- Detail
- Black inlay with beaded border
- Fit
- Adjustable band
Description
ඔයාගේ අතට චාම් පෙනුමක් එක්කම වාසනාව ගෙනෙන four-leaf clover ring එකක් එකතු කරගමුද? වාසනාව ගෙනෙන ලොව පුරා ජනප්‍රිය පෙති හතරේ (four-leaf clover) මෝස්තරයෙන් සහ සියුම් gold-tone නිමාවකින් හැඩවුණු මේ ලස්සන මුදුව, gold-plated stainless steel වලින් නිමවා ඇති නිසා කාලයක් ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ daily wear එකට වගේම office හෝ විශේෂ ගමනකටත් බොහොම වැදගත් පෙනුමක් එකතු කරනවා. ඔයාට පැළඳීමට වගේම ආදරණීය කෙනෙක්ට වාසනාව ප්‍රාර්ථනා කරලා දෙන්න පුළුවන් ලස්සන gift එකක් විදිහටත් මේක කදිම තේරීමක්. 🔹 වාසනාව ගෙනෙන සංකේතයක් ලෙස සැලකෙන ආකර්ෂණීය four-leaf clover මෝස්තරය 🔹 කළු පැහැති මැද කොටස (black inlay) සහ gold-tone නිමාව නිසා කැපී පෙනෙන ලස්සන contrast පෙනුම 🔹 Clover හැඩය වටා ඉතා පිළිවෙළට නිමවූ සියුම් බෝල රටාව (beaded border detail) 🔹 ඔයාගේ ඇඟිල්ලේ ප්‍රමාණයට පහසුවෙන් සකසා ගත හැකි adjustable band නිමාව 🔹 තනිවම හෝ වෙනත් මුදු සමඟ ගළපා පැළඳීමටත්, විශේෂ කෙනෙක්ට අර්ථවත් gift එකක් ලෙස දීමටත් ඉතාමත් සුදුසු චාම් හැඩය ඉතින් ඔයාගේ design එක order කරන්න අපිට Message එකක් දාන්න.
Delivery and payment
We deliver across Sri Lanka. Pay by cash on delivery or by bank transfer. The delivery fee is shown at checkout. Shipping · Returns
Care
Put your jewellery on after perfume and lotion. Wipe it with a soft dry cloth after wearing, and store each piece separately so it does not scratch.








