1 / 3Sets & Bundles · For her
Evil Eye Bracelet & Necklace Bundle
Item code NN-SET-C0BA
Rs 2,000
A bundle of the metal evil eye adjustable kada bracelet and a matching evil eye necklace in a silver tone.
Order on WhatsApp- Islandwide delivery
- Cash on delivery
- Bank transfer
Details
- Item code
- NN-SET-C0BA
- Includes
- Evil eye kada bracelet + evil eye necklace
- Colour
- Silver tone
- Fit
- Adjustable bracelet
Description
NOX & NOVA — EVIL EYE BRACELET & NECKLACE BUNDLE රිදී පාට ආභරණ දාන්න ආස වුණත්, ටික දවසකින් පාට යයි කියලා බයද? 🤔 ඔන්න ඒ ප්‍රශ්නෙට හොඳම විසඳුම එක්ක අපි ගෙනාවා විශේෂ Combo Offer එකක්! අපේ ජනප්‍රිය Metal Evil Eye Adjustable Kada Bracelet එක සහ ඊටම ගැළපෙන Evil Eye Necklace එක දැන් එකම පැකේජයකින්. මේවා සාමාන්‍ය silver plated නෙමෙයි, දෛනික භාවිතයට ඔරොත්තු දෙන Premium තත්ත්වයේ ආභරණ. ✨ 🔹 කළු වෙන්නේ නෑ: දාඩියට, වතුරට පාට වෙනස් වෙන්නේ නැති නිසා බය නැතුව පාවිච්චි කරන්න. 🔹 හැමදාම දාන්න පුළුවන්: Office යද්දි, ගෙදර ඉද්දි හැමදාම දාගෙන ඉන්න පුළුවන්. ඕනෑම outfit එකකට කදිමට ගැලපෙනවා. 🔹 සමට ආරක්ෂිතයි: සමට කිසිම හානියක් හෝ ආසාදනයක් වෙන්නේ නෑ (Allergy-free). 🔹 Premium පෙනුම: නියම රිදී ආභරණයක පෙනුම ඒ විදිහටම තියෙනවා. 🔹 Perfect Fit: Bracelet එක ඕනෑම අතක ප්‍රමාණයකට පහසුවෙන් ගලපාගත හැකි (Adjustable) අතර, Necklace එකත් ඔබට ගැළපෙනම දිගින් යුක්තයි. මේ විශේෂ මිල අඩු කිරීම සීමිත ප්‍රමාණයක් සඳහා පමණක් වලංගු වන නිසා, අදම ඔයාගේ Combo එක වෙන් කරගන්න අපිට Message එකක් දාන්න! 🛒
Delivery and payment
We deliver across Sri Lanka. Pay by cash on delivery or by bank transfer. The delivery fee is shown at checkout. Shipping · Returns
Care
Put your jewellery on after perfume and lotion. Wipe it with a soft dry cloth after wearing, and store each piece separately so it does not scratch.








